හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහගේ අනෙක් කිසිදු කෙටි කෙටිකතා සංග්රහයක පල නොවුණු ප්‍රබන්ධ දහහතක් මෙම කෙටි කතා පොතට ඇතුළත් වෙයි. එකී නිර්මාණ වික්‍රම වික්‍රමසිංහ මහතා විසින් 1936-1950 අතර කාලය තුළ රචනා කරන ලද්දේ වෙයි.
මෙහි සංගෘහිත කෙටිකතා අතරින් මුඛ්‍ය නිර්මාණය සේ ඉස්මතුකර දැක්වෙන 'රන් පිළිමය' ගැන සංස්කාරකවරයා කරන විවරණයෙහි මෙසේ සඳහන්ය.
" රන් පිළිමය අතිශයින්ම විදග්ධ රීතියකින් නිමවන ලද සියුම් කෙටිකතා නිර්මාණයකි. ඒ වනාහි, මිනිස් සිතේ සැඟවුණු තැන් ද මානුෂික චර්යාවන් ද තියුණු ලෙස හෙළි කෙරෙන අපූරු රචනයකි."

Author | Martin Wickramasinghe |
Language | Sinhala |
Pages* | 136 |
Customers who bought this item also bought
ගැහැනියක් සහ තවත් කෙටි කතා
රු.225
අපේ විත්ති
රු.200
තෝරාගත් කෙටි කතා - 1
රු.400
මඟුල් ගෙදර
රු.550
බාලොපදෙශය
රු.150
වායු සාගරයේ යාත්‍රා
රු.250
බිල්ල සහ අපූරු මුහුණ
රු.275
කතා අහුර
රු.550
හඳ සාක්කි කීම
රු.200
වහල්ලු
රු.500
මගේ කතාව
රු.475