ගැහැනියක් කතා සංග්රහයෙහි කෙටිකතාවලට තුඬු දුන් අත්දැකීමි පිළිබඳව මාර්ටින් වික්රමසිංහයන් සිය උපන්දාසිට පොතෙහි දැක්වූ කියුමක් මේය:
"මගේ ගැහැනියක් කෙටිකතා පොත පිට වූයේ මිරඟුවට අවුරැද්දකට පෙර ය. එහි කතාවලට වස්තු වූයේ ගැමි ජීවිතය පිළිබඳ මගේ සුහද අත්දැකීම් කිහිපයකි. එතෙක් අනික් එකම පොතකුදු ලිවීමෙන් නොලත් සන්තෝෂයක් මම ගැහැනියක් පොතේ කෙටිකතා ලිවීමෙන් ලැබීමි. මා එතෙක් ලියූ කතාවලින් හොඳම කතා ගැහැනියක් පොතේ කතා ය."

Author | Martin Wickramasinghe |
Pages* | 101 |
Language | Sinhala |
Customers who bought this item also bought
රන් පිළිමය සහ වෙනත් කතා
රු.500
තෝරාගත් කෙටි කතා - 1
රු.400
අපේ විත්ති
රු.200
මඟුල් ගෙදර
රු.550
ලොවීනා
රු.1,650
පුනරුත්පත්තිය
රු.375
එමා බෝවාරි
රු.2,000
බාලොපදෙශය
රු.150
වායු සාගරයේ යාත්රා
රු.250
බිල්ල සහ අපූරු මුහුණ
රු.275
කතා අහුර
රු.550
කලියුගය
රු.900