මාර්ටින් වික්රමසිංහයන් විසින් වරින් වර ලියා පළ කරන ලද කෙටිකතා පසළොසක් මේ කෙටිකතා සංග්රහයට ඇතුළත්ය. ගැමියන්ගේ ඇදහිලි , විශ්වාස, සිරිත් විරිත්, මසුරුකම් යනාදී ගති ලක්ෂණ මෙන්ම නාගරික මැද පන්ති ජනයාගේ බොරු සමාජ හර හා රැවටිලිකාර ජීවිතය ද මේ කෙටිකතාවලින් විවරණය කොට ඇත්තේ සදය උපහාසය මුසු දයානුකම්පාව කින් යයි කිය හැකිය.
Author | Martin Wickramasinghe |
Language | Sinhala |
Pages* | 126 |
Customers who bought this item also bought
හඳ සාක්කි කීම
රු.200
මගේ කතාව
රු.475
අපේ විත්ති
රු.200
මඟුල් ගෙදර
රු.550
රන් පිළිමය සහ වෙනත් කතා
රු.500
කතා අහුර
රු.550
තෝරාගත් කෙටි කතා - 1
රු.400
වහල්ලු
රු.500
ගැහැනියක් සහ තවත් කෙටි කතා
රු.225
පව්කාරයාට ගල් ගැසීම
රු.500