මාර්ටින් වික්රමසිංහ විසින් 1947 දී ලියා පළ කළ කරන ලද මෙම කතා සංග්රහයට කෙටිකතා දහයක් ඇතුළත්ය. චරිත නිරූපණය, සිද්ධි විකාශනය හා භාෂාව යොදා ගැනීම අතින් වික්රමසිංහ මෙම කෙටිකතා මගින් පිළිබිඹු කොට ඇති ශිල්පීය නිපුණතාව, නූතන කෙටි කතාවේ වර්ධනයට බෙහෙවින් ඉවහල් වී ය.
මෙහි එන 'බබාගේ වෙසක් පහන' නමැති කෙටි කතාව ළමා මනස විවරණය කෙරෙන සුන්දර කෙටිකතාවකි.
මෙහි එන 'බබාගේ වෙසක් පහන' නමැති කෙටි කතාව ළමා මනස විවරණය කෙරෙන සුන්දර කෙටිකතාවකි.
Author | Martin Wickramasinghe |
Language | Sinhala |
Pages* | 106 |
Customers who bought this item also bought
හඳ සාක්කි කීම
රු.200
වහල්ලු
රු.500
අපේ විත්ති
රු.200
මඟුල් ගෙදර
රු.550
බිල්ල සහ අපූරු මුහුණ
රු.275
කතා අහුර
රු.550
තෝරාගත් කෙටි කතා - 1
රු.400
රුවන් කුමාරි
රු.250
කරුණාසේන ජයලත් සූරීන්ගේ නවකතා කට්ටලය - 02
රු.2,650
මිහිබට සුරපුර
රු.250
පුංචි වලාකුළ සහ පුංචි පුතා
රු.250
අයියයි නංගියි
රු.250