මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කතා රීතියේ විකාශනය පිළිබිඹු කෙරෙන 'කතා අහුර' සිංහල සාහිත්‍ය උගන්වන ගුරුභවතුන්ට හා එය හදාරන සිසුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන ග්රන්ථයකි.
1924 වර්ෂයේ එළි දුටු පළමු ලාංකික යථාර්ථවාදි කෙටිකතා සංග්‍රහය වන 'ගැහැනියක්' ග්‍රන්ථයේ පටන් තිස් වසරක් තුළ වික්‍රමසිංහයන් අතින් ලියැවුණු කතා දහනවයක් මෙම කතා එකතුවේ අඩංගු වෙයි.
මඩොල් දූව. අපේ ගම, රෝහිණී යන ග්රන්ථයන්හි එන රසභාව පූර්ණ කතාංග කිහිපයක් ද එක් වීම නිසා මේ කෙටිකතා සංග්‍රහය විචිත්‍ර බවින් අනූන ය.
'කතා අහුර' සංග්‍රහ කළ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා විසින් වික්‍රමසිංහ සාහිත්‍ය මෙහෙවර අරභයා ලියන ලද අනගි පෙරවදන ද මේ පොතට ඇතළත් ය.

Author | Martin Wickramasinghe |
Language | Sinhala |
Pages* | 153 |
Customers who bought this item also bought
ගැහැනියක් සහ තවත් කෙටි කතා
රු.225
හඳ සාක්කි කීම
රු.200
මගේ කතාව
රු.475
අපේ විත්ති
රු.200
මඟුල් ගෙදර
රු.550
රන් පිළිමය සහ වෙනත් කතා
රු.500
බිල්ල සහ අපූරු මුහුණ
රු.275
තෝරාගත් කෙටි කතා - 1
රු.400