" 1927 දී චරිතාදර්ශ කථා නමින් එළි දුටුවේ වික්‍රමසිංහ ලියූ දෙවැනි කෙටිකතා සංග්‍රහය යි. එහි ඇතුළත් කතා අතරින් මඟුල් ගෙදර හොඳ රචනාවකි. එය වූ කලී බටහිර සිරිත් විරිත් ද සම්මිශ්‍රණය වීමෙන් සෑදුණු අපූරු චාරිත්‍ර වලින් යුක්ත වූ ගම්බද විවාහ මංගල්‍යයක් පිළිබඳ කරුණු සෝපාහාස වර්ණනාවකි..........."
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර
මනුෂ්‍ය ජීවිතයේ විවිධ පැතිකඩ නිරූපිත කතා 19කින් මෙම කෙටි කතා සංග්‍රහය සමන්විත වෙයි.
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර
මනුෂ්‍ය ජීවිතයේ විවිධ පැතිකඩ නිරූපිත කතා 19කින් මෙම කෙටි කතා සංග්‍රහය සමන්විත වෙයි.
Author | Martin Wickramasinghe |
Language | Sinhala |
Pages* | 146 |