බටලන්දට ගිනි තැබුවෙමු
දේශපාලකයකුගේ අපරාධ ඉතිහාසය 1977 - 1997
බටලන්දට ගිනි තැබුවෙමු ජනමාධ්‍යකරුවකුගේ දශක කීපයක ගවේෂණයකි. ජීවිතය පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි. බටලන්ද කොමිසම ආරම්භ වූයේ ඔහු රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. බටලන්දට ගිනි තැබුවෙමු මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි. ත්‍රාසජනක චිත්‍රපටයක හැඩය ගත්ත ද මේ ග්‍රන්ථය, ජිවත් වූ හා ජිවත් වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම්ගම් වලින්ම රචනා වූවකි.
Author | Nandana Weerarathna |
Language | Sinhala |
ISBN | 9789559549321 |
Pages | 240 |
There are no reviews yet
Customers who bought this item also bought
- 10 %
සීනි මුරුක්කු
10% රු.1,080
රු.1,200
1981 යාපනය ගිනිලෑම
රු.800
- 10 %
මැයි මාර ප්‍රසංගය
10% රු.630
රු.650
එළියකන්ද වධ කඳවුර
රු.850
දිස්පරයු
රු.1,750
තැනිතලාවේ පිහිටි කුඩා නගරය
රු.1,550
බෞද්ධයාගේ අත්පොත
රු.600
ගෝරා
රු.1,850
Amba Yahaluwo 1 (English Version)
රු.690
රණසිංහ ප්‍රේමදාසගේ රහස් කතා හා වසන් කෙරෙන දේශපාලන සාහිත්‍යය
රු.800
නොනිමි අරගලයක මතක ගිනි පුපුරු
රු.2,000
- 15 %
ලක්දිව අන්දර
15% රු.425
රු.500