දිස්පරයු
'තාදි සමරසිංහ අබිරහස'
තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.
තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?
දින දෙකක් පුරාවට දිගහැරෙන,
තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ...
පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම 'තාදි සමරසිංහ අබිරහස' කෙසේ විසඳනු ඇත්ද?
Author | Manjula Senarathna |
Language | Sinhala |
ISBN | 9786245546503 |
Pages | 395 |
There are no reviews yet
Customers who bought this item also bought
කැමෙලියා
රු.975
- 10 %
අතරතුර
10% රු.1,350
රු.1,500
මැයි මාර ප්රසංගය
රු.700
මන්දෝදරි
රු.1,600
තිවංක කතාව
රු.1,750
කොස්මොපොලිටන් ජීවිත
රු.1,150
- 10 %
සිරසාලවන්යා
10% රු.1,035
රු.1,150
- 10 %
උත්පත්ති
10% රු.1,350
රු.1,500
- 10 %
වීසාචකයෝ
10% රු.878
රු.975
කම්මැළි මොළේ
රු.950
සීනි මුරුක්කු
රු.1,200
කඩදොර
රු.980