2023 වසරේ ප්රකාශිත සිංහල නවකතා අතුරින් "ස්වර්ණ පුස්තක සම්මාන 2024" සඳහා නිර්දේශිත වූ,
මැයි මාර ප්රසංගය
සමහර විට මේ ගස ගැන කියන්න ම ඔබ මෙහි ඇවිත් ගියා විය හැක.
'ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ...ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙවෙයි. කුතුහලය මිශ්ර චමත්කාරය පිරුණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගිව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.'
Author | Mahinda Prasad Masimbula (මහින්ද ප්රසාද් මස්ඉඹුල) |
Language | Sinhala |
Pages | 109 |
Customers who bought this item also bought
කැමෙලියා
රු.975
මන්දෝදරි
රු.1,600
සීනි මුරුක්කු
රු.1,200
යදම්
රු.1,750
Forget Me Not | මල් කිණිත්තක පුරාවෘත්තය
රු.1,200
සෙංකොට්ටං
රු.900
කම්මැළි මොළේ
රු.950
නිල් කට්රොල්
රු.1,650
ප්රේමසූත්ර
රු.1,200
කඩදොර
රු.980
මහින්ද ප්රසාද් මස්ඉඹුල විසින් රචිත නවකතා සහ කවි පොත් කට්ටලය
රු.3,200
දිස්පරයු
රු.1,750