සේල වී
තේ වත්ත මුදුනෙදි දැරණියගලට ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටිහැටියේ. හයිය ගස්වල පවා මුදුන් හොළවමින්, තද කොළ පාට කොළත් බිම හෙළමින් හමාගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා.නුරා ඒ් හුළඟ ඇඟේ දැවටිලා යද්දි ඇස් පියාගත්තා. රාද්ගේ ඇස් මොහොතකට යොමුවුණා ඇස්පිය වුණු නුරා දිහාවට. කපිල් හුළගේ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා.
Author | Dilshi Thathsarani |
Language | Sinhala |
There are no reviews yet
Customers who bought this item also bought
ගිරිදේවි
රු.1,250
ළපලු - ශාන්ති දිසානායක
රු.500
- 20 %
යදම්
20% රු.1,400
රු.1,750
කරුනෙ
රු.850
- 10 %
මැයි මාර ප්රසංගය
10% රු.630
රු.650
- 10 %
ප්රේමසූත්ර
10% රු.1,260
රු.1,400
- 10 %
මන්දෝදරි
10% රු.1,440
රු.1,600
- 10 %
සිල්වර් ටිප්ස්
10% රු.1,440
රු.1,600
- 10 %
කැමෙලියා
10% රු.878
රු.975
- 10 %
උත්පත්ති
10% රු.1,350
රු.1,500
- 10 %
වීසාචකයෝ
10% රු.878
රු.975
- 10 %
කැළලිකාරයෝ
10% රු.1,080
රු.1,200