ඒ මන්දෝදරී රාවණාගේ අග රැජිනයි.
මේ මන්දෝදරී ප්රබුද්ධ නාරායනගේ බිරිඳ මන්දෝදරී නාරායනයි.
මන්දෝදරී වසර සත් දහසක් සසර සැරිසරමින් රාවණා චරිතයට අනෙකුන් එක් කළ කළු
පල්ලම් සෝදා හැරීමේ අසීරු වෑයමක යෙදෙනවා.
ඒ වගේම සීතා, මන්දෝදරී හා එක්ව අනාගතයේ උපදින, වර්තමානයේ ජිවත් වන ස්ත්රීන්ට
නින්දා පරිභව, අවමන්, අඩන්තේට්ටම්, හිංසනයන් විරහිත, අග්නි පරීක්ෂාවන් හෝ අන්
එබඳු පරීක්ෂාවන් හා පලවා හැරීම් නොමැති ප්‍රෞඪ හා අභිමානවත් ලෝකයක් ප්‍රාර්ථනා
කරමින් සත් දහස් වසරක් පුරා සසර සැරිසරනවා.
ඔබ රාවණාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර, ඔබේ උකුල මත තබාගෙන හඬමින් වැළපෙමින් සිටියා.
මා රාමගේ අග්නි පරික්ෂාවෙහි ගිනිදැල් මතින් ඇවිද ගියා. මා හැඬුවේත්, ඔබ හැඬුවේත්
අප දෙදෙනාම ගැහැනුන් වීම නිසා.
Author | Sumithra Rahubaddha |
Language | Sinhala |
There are no reviews yet
Customers who bought this item also bought
මාණික්කාවත
රු.900
නිල් කට්රොල්
රු.1,650
සිංහල වංශ කතා කට්ටලය 02
රු.2,925
- 20 %
යදම්
20% රු.1,400
රු.1,750
- 10 %
මැයි මාර ප්‍රසංගය
10% රු.630
රු.650
අම්මා
රු.1,000
ප්‍රේමානිශංස
රු.1,590
සන්ධය්යානන්දය
රු.1,250
සෙංකොට්ටං
රු.900
ජීවිතය අන් තැනක
රු.450
අපොයියාව
රු.600
ලොවීනා
රු.1,650