මම ඔහු දැකීමට ආශා කළෙමි, ඔහු සමග කතා කිරීමට ආශා කළෙමි. කතා බහකින් තොර ව වුව ද ඔහු සමීපයෙහි ගත කිරීමට ආශා කළෙමි. ඔහුගේ දර්ශනයෙහි, සංවාදයෙහි, සමාගමයෙහි අන් කිසිවකු වෙතින් නො ලැබූ, නො ලැබෙන සතුටක්, තෘප්තියක්, සහනයක් වින්දෙමි. මා ඔහු දකින තුරු හිටියෙ ඉමහත් බලාපොරොත්තුවෙනි, නොසන්සුන් කමිනි. ඔහු දක්නට නොලැබෙන කල මා තුළ හට ගන්නේ පාළුවකි. බලාපොරොත්තු කඩ වීමේ වේදනාවකි. ස්ත්‍රී, පුරුෂ සම්බන්ධයක දී ප්‍රේමයක හැර මෙ වැනි ස්වභාවයක් පහළ වන්නේ ද? එබැවින් එය තවත් පෙම් පුවතකි.
පුල්සරා නව
යෞවන වසන්තයේදීම මරණයේ සෙවනැලි තුරුළු කරගත් දයාබර යුවතියකි. ඇගේ ජිවිතයේ
අනුවේදනීය අවසාන කාල පරිච්ඡේදය කියැවෙන ප්‍රේම වෘත්තාන්තයක් නොවූ පෙම් පුවතක් එදා
මෙන් ම අදත් පාඨක සහෘද ඔබගේ හද ඇද බැඳ ගනු නිසැකය.
Author | Karunasena Jayalath |
Language | Sinhala |
Pages* | 0 |
Customers who bought this item also bought
මානවිකාවක්
රු.475
ගැහැනු ළමයි
රු.1,350
කුල කුමරිය
රු.400
සතීගේ කථාව
රු.900
මුව දඩයම
රු.275
රිදී නිම්නය
රු.950
ගොළු හදවත
රු.950
අත අත නෑර
රු.700
කන්දක් සේමා
රු.1,500
පිරුණු හඳක්
රු.1,200
පණපිටින් දවාලූ තහනම් ප්‍රේමය
රු.480
පටලැවිල්ල
රු.680