“උන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද? උන්නාන්සෙගෙ මූණ දැක්ක ගමන් මාව දැපනයය වැටුණා.”
“ඒක තමයි මට උනෙත්…”
“මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනව බොල”
“අම්ම ඉතින් හාමුදුරුවන්ගෙන් අහල බලන්නකො ඇත්ත. ඉවරයිනෙ”
“තෝ අපිට පටලෝනවා. නූල් බෝලෙ වගෙ පටලෝනවා.”
“පටලවාගෙන තියෙන්නෙ අම්මලානෙ. මම ඔව් කියනවා. අම්මල නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නෙ නැතිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුනෙ නෑ.”
Author | Jayasena Jayakody |
Language | Sinhala |
Pages* | 238 |
Customers who bought this item also bought
යහළු යෙහෙළි
රු.750
ලස්සණ ඇස්
රු.800
මව සහ දුව
රු.950
රිදී නිම්නය
රු.950
පිතාමහ
රු.550
පුංචි රාළගේ මරණය
රු.500
තුංමංහංදිය
රු.750
කෙළිමඩල
රු.500
කඩදොර
රු.980
මැයි මාර ප්රසංගය
රු.700
කරුණාසේන ජයලත් සූරීන්ගේ නවකතා කට්ටලය - 02
රු.2,650
කරුණාසේන ජයලත් ශුරීන්ගේ නවකතා කට්ටලය 06
රු.1,770