සුජාතා, කරුණාසේන ජයලත් මැවූ චරිත අතරට එක් වූ තවත් අපූර්ව යුවතියකි. දෙවන ලෝක සංග්‍රාමය පැවති අවධියේ නගරයෙන් ගමට සංක්‍රමණය වූ වික්ටර් හා සුජාතා වටා ගෙතී ඇති ලස්සන ඇස් නවකතාවේ තේමාව යෙදී ඇති යුගය දශක ගණනක් ඈතට දිව ගිය ද අදත් එය ඔබගේ, අපූර්ව, සුන්දර අත්දැකීමක් වනු නොඅනුමානය.
Author | Karunasena Jayalath |
Language | Sinhala |
Pages* | 0 |
Customers who bought this item also bought
සතීගේ කථාව
රු.900
රිදී නිම්නය
රු.950
මානවිකාවක්
රු.475
කුල කුමරිය
රු.400
මව සහ දුව
රු.950
හතුරු හිතක්
රු.1,200
මුව දඩයම
රු.275
පිරුණු හඳක්
රු.1,400
තුංමංහංදිය
රු.750
ඇවැස්ස නෑයෝ
රු.800
කඩදොර
රු.980
කෙළිමඩල
රු.500