විචාරකයන්ගේ
දහසකුත් ගැරහුම් හා නිර්දය විවේචන මැදින් වුව ද ලක්ෂ සංඛ්‍යාත පාඨක සමූහයකගේ සිත්
දිනා ගැනීමට කරුණාසේන ජයලත් සමත් විය. ඔහුගේ වියෝවෙන් පසුව ද දශක කිහිපයක් පුරා ඔහු
සමග රැඳී එම පාඨක කැළ රැක ගැනීමට සමත්වීම ඔහුගේ කෘතීන් සැමදා ම එක ලෙස රසවිඳිය
හැකි බවට කදිම සාධකයකි.
Author | Karunasena Jayalath |
Language | Sinhala |
Pages* | 0 |