සොආද් වයස දාහතේදී ආදරයෙන් බැඳුණාය. විවාහයට පෙර, එබඳු සබඳතාවක් පැවැත්වීම පවුලට ගෙනෙන අපකීර්තියක් ලෙස බටහිර ඉවුරෙහි සලකනු ලැබිණි. එයට දඬුවම මරණයයි. ආලයට දඬුවම් ලෙස මරණ දඬුවම හිමිවූ සොආද් පුළුස්සා මරා දැමීමේ වගකීම පැවරෙන්නේ සොආද්ගේ වැඩිමල් සොයුරියගේ ස්වාමි පුරුෂයාටය. ඔවුන්ගේ සමාජය තුළ ඒ වගකීම ඉටු කළ තැනැත්තා වීරයෙකි.
ප්රාතිහාර්යයකින් මෙන් සොආද් දිවි ගලවා ගත්තාය. විශ්වාස කළ නොහැකි සමාජ කෘරත්වයද, ගැහැනියකගේ අප්රමාණ ධෛර්යයද, දිවි ගලවා ගැනීමට ඇය තුළ වූ අධිෂ්ඨානයද ඇතුළත් මේ සැබෑ කතා පුවත ගැහැනිය මුහුණ දෙන කෘර වද හිංසනය පිලිබඳ සාක්ෂි සමූහයක් සපයයි.
Author | Sumithra Rahubaddha |
Language | Sinhala |
Pages* | 256 |
There are no reviews yet
Customers who bought this item also bought
කුර හඬෙකි වියැකෙන
රු.1,700
දඩ මංකඩ
රු.475
හින්නි හාමි
රු.250
කෙළිමඩල
රු.500
අත අත නෑර
රු.700
දිගැසිය
රු.800
බඹා කෙටූ හැටි (ගොළු හදවත 2)
රු.950
හීන් සැරය
රු.600
රාජපක්ෂ වලව්ව
රු.375
මායා මාලිගා
රු.375
කාලෝ අයං තේ
රු.375
මතු සම්බන්ධයි
රු.425