අප රට සිටි, හෙළයේ මහා ඉසි යන විරුදාවලියෙන් පිදුම් ලද සිංහල භාෂාව පිළිබඳ මහා පඬිරුවනක් වූ කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය කරන ලද අමරණීය කෘතියක් ලෙස "හීන් සැරය" කෘතියයි මේ.
මෙය ළමා පරපුර අතර අදත් එදත් එකසේ ජනප්‍රිය ය.
කුඩා දරුවන්ට සාහිත්‍ය රසය මෙන්ම භාෂා ඥානයත් ලබා දීමට හැකි වන අයුරින් මේ කෘතිය රචනා වී තිබේ. සිරුරින් දැවැන්ත අලියකු කුඩා කටුස්සකුගේ ග්‍රහණයට ලක්වන අන්දම ඉතා රසවත්ව මේ කෘතියෙන් ඉදිරිපත් කරයි.
Author | Kumarathunga Munidasa - Kumaratunga Munidasa (කුමාරතුංග මුනිදාස) |
Language | Sinhala |
Pages* | 0 |
Customers who bought this item also bought
මඟුල් කෑම
රු.325
හත් පණ
රු.325
අඹ යහළුවෝ
රු.890
ශිෂ්‍යත්වය (අඹ යහළුවෝ 2)
රු.730
ගඟ අද්දර කැලේ
රු.300
හත්පෙති මල
රු.500
ටී. බී. ඉලංගරත්න සූරීන්ගේ ජනප්‍රිය ළමා කතා එකතුව 01
රු.1,540
කුම්මා
රු.750
පාළු දූපත
රු.600
දඩ මංකඩ
රු.475
හින්නි හාමි
රු.250
මඩොල් දූව
රු.475