අරගලම් දෙමළ බසට ද නව වචනයක් එකතු කරන කතාවකි. මේ හුදු මානුෂික හිමිකම් හා ගෞරවය පමණක් ප්රාර්ථනා කරන දෙමළ තරුණියකගේ කතාවකි.
මේ චූල ජාති - කුල - ආගම් අභිබවා යන අපේ කාලයේ මහා හැරවුම් ලක්ෂය වන අරගලයක ආරම්භය ප්රබන්ධයකට ගොනුවීමකි.
මේ තම තමන්ගේ කුඩා හෘදයවස්තුවල රැඳී රොමැන්තික සිහිනවලින් මිදී පොදු ජාතික ප්රශ්නයක් විසඳීමට එක් රොක් විය යුතු අපේ කාලයේ හද ගැස්ම සනිටුහන් වන කතාවකි.
Author | Sunethra Rajakarunanayaka |
Language | Sinhala |
There are no reviews yet