අවංකව රාජ්ය
සේවයේ යෙදීම පහසු කටයුත්තක් නොවෙයි. විශේෂයෙන්ම ආසියා, අප්රිකානු රටවල. අවංක රාජ්ය
සේවකයා, බොහෝ විට රාජ්ය සේවයේ දී හැඳින්වෙන්නේ අදක්ෂයකු ලෙසයි.
එහෙත් බාධක හා නොසලකා හැරීම්, මෙන්ම වේදනාකාරී අත්දැකීම් ද අතරෙහි වුව රාජ්ය සේවයෙහි අවංකව යෙදෙන නිලධාරින් බොහෝ දෙනෙක් සිටිති.
උපසිරි එවැන්නෙකි.
ඔහු රාජ්ය සේවය, මහජන සේවය බව තේරුම් ගෙන පොදු මහජනතාව වෙනුවෙන් උදාර සේවයක යෙදෙයි.
ඔහු දක්ෂ නිලධරයෙක්ද අදක්ෂ නිලධරයෙක්ද යන්න තීරණය වන්නේ ඔහු ජිවත්වන සමාජ දේශපාලනය එය තීරණය කරන ආකාරය අනුවය.
Author | Sumithra Rahubaddha |
Language | Sinhala |
Pages* | 199 |
Customers who bought this item also bought
අරණකට පෙම් බැඳ
රු.1,200
විරාගය
රු.850
දුල දුලාය
රු.500
මාගම් සෝලිය
රු.1,650
අයි. ඩී. I D
රු.1,600
මහින්ද ප්රසාද් මස්ඉඹුල විසින් රචිත නවකතා සහ කවි පොත් කට්ටලය
රු.3,200
කේ. ජයතිලකයන් විසින් රචිත කෙටිකතා පොත් එකතුව (KAJSS)
රු.2,850
අරගලම්
රු.1,250
මළගිය ඇත්තෝ
රු.490
උදානය - සුමිත්රා රාහුබද්ධ
රු.400
2023 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත පොත් කට්ටලය - 01
රු.3,850
ප්රවීන කතුවරුන්ගේ නවතම කෘති
රු.2,930