අරගලම් දෙමළ බසට ද නව වචනයක් එකතු කරන කතාවකි. මේ හුදු මානුෂික හිමිකම් හා ගෞරවය පමණක් ප්රාර්ථනා කරන දෙමළ තරුණියකගේ කතාවකි.
මේ චූල ජාති - කුල - ආගම් අභිබවා යන අපේ කාලයේ මහා හැරවුම් ලක්ෂය වන අරගලයක ආරම්භය ප්රබන්ධයකට ගොනුවීමකි.
මේ තම තමන්ගේ කුඩා හෘදයවස්තුවල රැඳී රොමැන්තික සිහිනවලින් මිදී පොදු ජාතික ප්රශ්නයක් විසඳීමට එක් රොක් විය යුතු අපේ කාලයේ හද ගැස්ම සනිටුහන් වන කතාවකි.
Author | Sunethra Rajakarunanayaka |
Language | Sinhala |
There are no reviews yet
Customers who bought this item also bought
අරණකට පෙම් බැඳ
රු.1,200
විරාගය
රු.850
දුල දුලාය
රු.500
අරගලය
රු.500
මාගම් සෝලිය
රු.1,650
අයි. ඩී. I D
රු.1,600
මහින්ද ප්රසාද් මස්ඉඹුල විසින් රචිත නවකතා සහ කවි පොත් කට්ටලය
රු.3,200
කේ. ජයතිලකයන් විසින් රචිත කෙටිකතා පොත් එකතුව (KAJSS)
රු.2,850
මළගිය ඇත්තෝ
රු.490
උදානය - සුමිත්රා රාහුබද්ධ
රු.400
2023 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත පොත් කට්ටලය - 01
රු.3,850
ප්රවීන කතුවරුන්ගේ නවතම කෘති
රු.2,930