මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ ආධ්‍යාත්මික සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින්ද ළගන්න සුළු රිද්මයකින්ද මේ රමණීය ගද්‍ය කාව්‍යයෙන් වර්ණිතය.
විභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වූ නවකතාත්රයෙනි. එම කෘති සිංහලයට නැගූ චින්තා ලක්ෂමී සිංහආරච්චිගේ තවත් විශිෂ්ට පරිවර්තනයක් ලෙස "අරණකට පෙම් බැඳ" හැඳින්විය හැකිය.
Author | Chintha Lakshmi Singhaarachchi (චින්තා ලක්ෂ්මි සිංහආරච්චි) |
Language | Sinhala |
Pages* | 295 |
Customers who bought this item also bought
මළගිය ඇත්තෝ
රු.490
කුර හඬෙකි වියැකෙන
රු.1,700
උදානය - සුමිත්‍රා රාහුබද්ධ
රු.400
ඩුඕ - DUO
රු.1,350
පහනක අඳුර
රු.950
මුන්නක්කරේ සංසාරේ
රු.2,000
උසාවි ගිය නෙරූඩා
රු.1,480
2023 ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත පොත් කට්ටලය - 01
රු.3,850
ප්‍රවීන කතුවරුන්ගේ නවතම කෘති
රු.2,930
ඉක්බිති කඳුකරය දෝංකාර දුනි
රු.850
මාවතේ ගීතය
රු.1,300
කෝපය ජය ගන්නේ මෙහෙමයි
රු.740