සමන්ගේ පිය නැගුනේ ආයෙත්
ගාලු මුවදොර වෙරළටයි.
මුහුද අද්දර බැංකුවකට වෙලා
එළිවෙන තෙක් ඉන්ටද?...
වනචරයෙක් කියා පොලිසියට
අල්ලාගෙන ගියොත්..?
වනචර දෙමාපියන්ගේ පුතා
වනචරයෙක් වුනාට මක් වෙනවද?
කාන්තාගේ මුහුණ බලන්නේ කොහොමද?
තොරතෝංචියක් නැතුව
යන එන රළකට පැන
ඉමක් කොනක් නැති සංසාරේ
අළුත් ගමනක් ආරම්භ කරන්ට ද
ඇයි අනුන්ගේ පව් සමන් ගෙවන්නේ?
Author | T. B. Ilangaratne (ටී. බී. ඉලංගරත්න) |
There are no reviews yet
Customers who bought this item also bought
කැලෑමල්
රු.640
අසිත සහ විනීතා
රු.890
පෙරළිය
රු.380
මල්සරාව
රු.575
ළසඳා
රු.570
මංගලා
රු.350
නයනා
රු.1,180
මෙහෙකාරියගේ අබිරහස
රු.680
කේ. ජයතිලකයන් විසින් රචිත කෙටිකතා පොත් එකතුව (KAJSS)
රු.2,850
තුංමංහංදිය
රු.500
තාරා
රු.500
ලීලා
රු.400