අසිත සහ විනීතා විනීතා - හැම අතින් ම ‘හොඳ’ යැයි කිවහැකි පවුලක හැදුණු වැඩුණු උගත්, බුද්ධිමත් තරුණියක්. අසිත - එවැනි ම පවුලක උපන් සහජ දක්ෂතා හා පිරිපුන් ව්යාපාරික ඥානයෙන් හෙබි ශූර තරුණයෙක්. ඔවුනොවුන්ගේ කැමැත්තෙන්, වැඩිහිටියන්ගේ මෙහෙයවීමෙන් හා ආශීර්වාදයෙන් ඔවුන් සම්ප්රදායානුකූලව එක්වුණි. ඔවුන්ගේ යුගදිවිය සතුටින් ගලා යද්දී සමාජයේ විවිධ සිද්ධීන්ට මුහණදීමට ද ඔවුනට සිදුවුණි.
මිතුරු වෙසින් පැමිණි තුන්වැන්නෙකුගේ ක්රියාකලාපයෙන් අඳුරුවීමට ගිය ඔවුනගේ යුගදිවිය කල්පනාකාරීව, දක්ෂ ලෙස ක්රියාකොට රැකගත් අයුරු ප්රශංසනීය ලෙස විදහා දැක්වේ. ‘අසිත සහ විනීතා’ ටී. බී. ඉලංගරත්න සූරීන්ගේ කෘතීන් අතර, ‘එක හුස්මට කියවිය හැකි’ රසවත් ප්රබන්ධයකි.
Author | T. B. Ilangaratne (ටී. බී. ඉලංගරත්න) |
There are no reviews yet