යොවුන් වියේ දිවියක් ගෙවන කවර කෙනෙකු වේවා ඉමිහිරි බලාපොරොත්තුවලින් පිරුණු ජීවන අපේක්ෂා සම්බන්ද හැඟීම්වලින් මඬනා ලද බව සත්‍යයකි. එහෙත් කුඩා වියේදී ලබන්නා වූ විවිධාකාර අත්දැකීම් නිසා දිවිමංතලාවේ නේක ඉසව් අභියසදී විස්මයට හා තැතිගැන්මට ලක්වේ......
යොවුන් පාඨකයන් අතර තරුණයයෙහි පූර්ව අවධිය හා සම්බන්ධ චරිත වඩාත් හෘදයංගම ලෙස ජනප්‍රිය වේ. ඒ චරිත විටෙක ජීවිතයට කෙළිලොල් බව - ඉමිහිරි සතුට - මෙන්ම ආත්මවිශ්වාසය ද අත් කර දෙයි.
පොලියානා යොවුන් වියට පමණක් නොව ජීවිතයේ පරිණත අත්දැකීම් ඇති අයටද හෘදයංගම හා රසවත් කතාවකි.
Author | Kathyana Amarasinghe |
Language | Sinhala |
Pages* | 315 |
There are no reviews yet
Customers who bought this item also bought
කුර හඬෙකි වියැකෙන
රු.1,700
යදම්
රු.1,750
සාර භූමි
රු.1,300
මැයි මාර ප්‍රසංගය
රු.700
Forget Me Not | මල් කිණිත්තක පුරාවෘත්තය
රු.1,200
වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි
රු.850
යුගාන්තය
රු.900
මඩොල් දූව
රු.525
අපේ යාළු දඟ මල්ල
රු.340
අම්මා
රු.1,000
ගුරු ගීතය
රු.350
සියැට්ල් මාමා
රු.190