මළවුන්ගේ අවුරුදු දා - මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර “මළවුන්ගේ අවුරුදු දා” යන මේ නව කථාව “මළගිය ඇත්තෝ” යන්නෙහි දෙවෙනි කොටස සේ සැලකිය හැකි ය. “මළගිය ඇත්තෝ” කියවා එහි එන දෙවොන්දරා සං හා නොරිකො යන පාත්‍රයන් යළි හඳුනා ගැන්මටත් ඔවුන්ගේ ඉරණම දැන ගැනීමටත් පාඨකයන් මෙය ඉතා ආසාවෙන් කියවනු නො අනුමාන ය. පළමු නවකථාවෙහි ඇති, හදවත් දෙකක් අතර හටගන්නා ගුඪ සම්බන්ධය පිළිබඳව කෙරෙන සූක්ෂම විවරණය මේ නවකතාවෙහි ද එවැනි ම ළගන්නාසුලු ගීතාත්මක බස වහරකින් කෙරී ඇත. පාඨකයාගේ භාවමය ජීවිතය පෝෂණය කොට, ඔහුට මිනිස් හදවත ගැන අපූරු අත්දැකීමක් ගෙන දෙන “මළවුන්ගේ අවුරුදු දා” ප්‍රේමයේ දුංඛ පක්ෂය අනාවරණය කරන නව කතාවකි.
Author | Ediriwira Sarathchandra |
Language | Sinhala |
Pages | 136 |
There are no reviews yet
Customers who bought this item also bought
මළගිය ඇත්තෝ
රු.490
සෙංකොට්ටං
රු.900
මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත තුන් ඈඳුතු නවකතා කට්ටලය
රු.2,180
මා
රු.1,300
ගණිත විනෝදය
රු.600
තුංමංහංදිය
රු.500
පාළු දූපත
රු.600
සුර අසුර යාමය
රු.1,400
- 10 %
මැයි මාර ප්‍රසංගය
10% රු.630
රු.650
- 10 %
කැමෙලියා
10% රු.878
රු.975
ගොළු හදවත
රු.950
අපොයියාව
රු.600