අතරතුර
මම සැලෝන් එකට කිව්වෙ කෙස් වැටිය රෝස පාට කරන්න කියලා.
එතකොට පරණ කල්කි නැති වෙයි. අලුත් කල්කි උපදියි. ඒ උපදින්නෙ කායා.
අතීතය කන්දක් නාය යනවා වගේ නාය ගියාවෙ. බොර පාට මහා දිය කදක් එක්ක ගහකොළ, ගේදොර කඩා බිඳ ගෙන එන නාය යාමක් වගේ සලකුණක්වත් නොතබා කල්කිව අරන් යන්න කායාට උපදින්න. සතුටට වැඩි වටිනා දෙයක් මිනිස් ප්රාණියෙකුට තියෙන්න බෑ.
ඔයා හැමදාම සතුටින් ඉන්න.
Author | Sumithra Rahubaddha |
Language | Sinhala |
ISBN | 9786246107062 |
Pages | 303 |
There are no reviews yet