‘බුමුතුරුණු’ සුමිත්‍රා රාහුබද්ධගේ පළමුවැනි නවකතාවයි. 1978 දී ප්‍රථම වරට
පාඨකයා අතරට පැමිණි මෙම නවකතාව දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ පාඨකයා අතරෙහි රැඳී
සිටියි. නිදහස් අධ්‍යාපනයද, වානිජකරණයද විසින් වෙනස් කරනු ලැබූ ගමක සිදු වූ බල
හුවමාරුව හා සංස්කෘතික වෙනස්වීම් ‘බුමුතුරුණු’ නවකතාවේ තේමාව හා සබැඳෙයි.
Author | Sumithra Rahubaddha |
Language | Sinhala |
Pages* | 200 |
Customers who bought this item also bought
කෙළිමඩල
රු.500
ඉටි පහන්
රු.750
අගපිපිමල්
රු.1,400
මධුර මන්තර
රු.800
චරිත තුනක්
රු.1,000
පුංචි පැළේ ගස වෙනා (චරිතාපදානය)
රු.1,000
අඹ යහළුවෝ
රු.890
විලම්බීත
රු.800
කුර හඬෙකි වියැකෙන
රු.1,700
බව තරණය
රු.425
යුගාන්තය
රු.900
විරාගය
රු.850