සංස්කරණය කළ දෙවන මුද්‍රණය | 2022
"කවරයේ විවරණය
එදා කොලොසියමේ සිදු වූයේ වංශවතුන්ගේ විනෝදය පිණිස පීඩිතයන් බෙදා වෙන්කොට ශක්තිය උරගා බැලීමයි. ඒ වූ කලී වංශවතුන්ගේ බලය වෙනුවෙන් සමාජයක් රැවටූ සහ රැවටුනු අතීතයයි. එය, අපරාධයක් නොවේද ?
කවරය ඔබට පවසන්නේ මේ නොනිමි චක්‍රයේ යළි යළිත් අපරාධ මැවෙන බවයි. ඒ යළි මැවෙන අපරාධ තේරුම් ගැනීමට හුදු කතන්දරයකට එහා ගිය ඓතිහාසික දැනුමක් වුවමනා බවයි. ඉතින් කවරයද, පොතද, ඉතිහාසයද කියවන්න. ඉන් නොනැවතී අපේම ජිවිත කියවන්න"
අධිකරණයකදී සිදු වන්නේ අපරාධය සිදු වූ ආකාරය පැමිණිල්ල විසින් චිත්‍රයකට නගනු ලැබීම ය. එසේත් නැත්නම් නාට්‍යයක ආකාරයෙන් නැවත මැවීමය. ඒ සඳහා තිරය සහ වේදිකාව වන්නේ විනිසුරුගේ මනස ය. පුහුදුන් මිනිසුන් බොරු කියන්නට ඉඩ තිබෙන හෙයින් අපරාධ නඩු විභාගයේ දී හා විමර්ශනයේ දී බොහෝ විට විද්‍යාවේ සහාය භාවිත කරයි.
Author | (PC) Mr. Sarath Jayamanne |
Language | Sinhala |
Pages | 720 |
There are no reviews yet