තනිකරම සංකේතාත්මක ‘තටු සිඳුණු වවුලා’ ද, හාස්‍ය කුතුහලය කේන්ද්‍ර කරගත් ‘වටහාගැනීම’ ද, නාට්‍යෝචිත සමාජ අත්දැකීමක් පදනම් කරගත් ‘කණ්ණාඩිකාරයා සහ අයිස්’ ද ගුරුසේවයේ රසවත් අත්දැකීමක් විෂය කරගත් ‘ගඞ්ඩාගේ අපදානය’ ද, පළමු පෙම කලකට පසු හමුවූවකුගේ විචිකිච්ඡුාව ට ලක්වූ ‘අමතක නොවූ දෑස ද, ‘හිත් හොරකම් කිරීම’ පසුබිම් කරගත් ‘හොඳ හොරා’ ද ජ්‍යොතිෂ්‍ය මත සියලූ දෑ තීරණය කිරීමේ ප්‍රවණතාව පසුබිම් කරගත් ‘නියම වේලාව’ ද මෙහි එන කෙටිකතා 7 යි. එකකට එකක් වෙනස් කතා 7ක් වන එ්වා ඔබට පෙර නොවූ විරූ රසයක් ජනිත කරනු නො අනුමානය.
Author | Sunethra Rajakarunanayaka |
Language | Sinhala |
Customers who bought this item also bought
තිත්ත මල්
රු.550
කැලේ ඉංජිනේරුවා
රු.550
ගම්මැද්දේ නින්නාදය (විසි වැනි ශතවර්ෂයේ මැද නුවරකලාවියේ ගමක අභිමානය)
රු.750