ලෙනින් අසනීප වුණා. කම්කරුවෝ, ගොවියෝ, ආකර ශිල්පියෝ ලෙන්ට ලියුම් ලියලා ඔහුට සුබ පැතුවා. ඉක්මනින් සනීප වෙන්න කියා ඉල්ලා සිටියා. පුංචි ළමයින්ද ලෙනින් ගැන බොහෝ සැලකිලි දැක්වූවා. අනාථ ළමා නිවාසයක ළමයින් ඒගොල්ලන්ගෙ නිවාසයට එන්නැයි කියලා ලෙනින්ට ඇරයුම් කළා. එළකිරි සහ ඒ ළමයින් වැවූ එළවළු වලින් සංග්රහ කරන බව දැන්වුවා.
Author |
|
Language | Sinhala |
Pages | 0 |
Customers who bought this item also bought
හත්පෙති මල
රු.500
බළල් රාළ පාලම යට
රු.350
නිදි නැති හන්දා
රු.250
හිවල් කපටිකම්
රු.350
හිරු කුමරිය කමිසයක් මහයි (ලිතුවේනියානු ජන ගී ඇසුරෙනි)
රු.250
වළාකුළක වාඩිවෙලා
රු.350