පරිගණකයටත් වඩා වැඩි ප්‍රමාණයක් දැනුම ගබඩා කරලීමේ ශක්තිය, මනස සතු බව අපි ඇත්ත වශයෙන්ම දන්නෙමු ද? මෙය තේරුම් ගෙන සිතේ වැඩි ප්ර්රමාණයක් රඳවා ගැනීමට උත්සාහ ගැනීම වටී.
ඒ සඳහා සිත කර්මණ්ය කළ යුතුය. එමගින් සිතේ ශක්තිය වැඩි දියුණු කරන ආකාරය ක්‍රීඩා හා ක්‍රියාකාරකම් මඟින් ඉතා සරල ව ඉදිරිපත් කරයි. ඒවා නිතර අභ්‍යාස කළ විට මතක තබා ගැනීමේ කුසලතාව වැඩි දියුණු වෙයි.
මේ කතුවරිය සිසුන් හා ගුරුවරුන් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළින් ලත් අත්දැකීම්, පොත ලීවීමට පාදක කරගෙන ඇත. මෙහි දැක්වෙන ක්‍රියාකාරකම්, සිසුනට ගුරුවරුනට මෙන්ම වැඩිහිටියන්ට ද සිතේ ශක්තිය වැඩි දියුණු කර ගැනීමට ඉවහල් වනු ඇත.
Author | Seetha Sandaseeli Samarasinghe (සීතා සඳසීලි සමරසිංහ) |
Language | Sinhala |
Pages | 152 |
Customers who bought this item also bought
ආදරය දැනෙන්න ජීවත් වෙන්න
රු.880
යටි සිත 2
රු.1,500
යහපත් බිරිඳක විය හැකි මග
රු.500
සාර්ථක පවුල් ජීවිතයකට මනෝවිද්‍යාත්මක මඟ පෙන්වීමක්
රු.400
සතුටින් දිවි ගෙවන මග - 1
රු.400
හදවත දිනන මග හා සිත්ගැනීම
රු.600
මෝහනය හා මෝහන ශිල්ප ක්‍රම - අත්පොත
රු.500
අතීතය ගුරුවරයෙකි
රු.1,200
WGK ධනාත්මකව සිතන්න - අරගෙන කියවන්න
රු.2,000
ඔබේ යහන සකසන්න
රු.380
ප්‍රායෝගික මනෝ විද්‍යාව: විභාග පහසුවෙන් ජය ගන්න
රු.420