Marianne Hering - Brock Eastman විසින් රචිත The Imagination Station කථා මාලාවේ පස් වන පොත, Showdown with the Shepherd ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.
නිම්නයේ ඈත කෙළවරේ ගල් පවුරක් මත දැවැන්ත මිනිසෙකු සිටගෙන සිටිනවා.
මිනිසා සිටින දුරත් සමඟ සසඳා බැලීමේදී ඔහු මොනතරම් විශාල කෙනෙක් ද කියලා බෙත් ට අනුමාණ කරන්න අපහසු වුණේ නෑ.
මේ යෝධ මිනිසාගේ මුහුණේ තිබුණේ මහා රෞද්‍ර පෙනුමක්.
මද වෙලාවකට පසුව දැවැන්ත පළිහක් අතින් ගත්තු සෙබළෙක් යෝධයා අසලට පැමිණියා.
ඔවුන් දෙදෙනා ගේ උස සන්සන්දනය කිරීමේදී මොනතරම් දැවැන්තයෙක්ද කියලා නිරීක්ෂණය කරන්න පුළුවන්.
Author | Sudath Rohan |
Language | Sinhala |
ISBN | 9786245865314 |
Pages | 104 |
There are no reviews yet