“සමාජ
ක්‍රමය වෙනස් වෙමින් ච්න්තන රටාවේ විපරිණාමයක් පැවතියත් සංඛ්‍යාත්මක සාධකය අතීතයේ
මෙන්ම වර්තමානයේත් එකසේ වැදගත් සමාජ කාර්යභාරයක් ඉටු කරයි. සංස්කෘතියේ ඇති ධර්මතා, වටිනාකම්, අභිචාර, විස්වාස මගින් එම සංස්කෘතියේ චින්තන
පද්ධතිය හඳුනාගැනීමට හැකි වේ. එය නිරුපණය වන්නේ වචන, සංඛ්‍යා වැනි සංකේත හා පුද්ගල
ක්‍රියාදාම ඇසුරෙනි”
Author | Sunethra Rajakarunanayaka |
Language | Sinhala |