සෝවියට් පාලන කාලය තුළ බිහිවූ නිර්මාණකරුවන් අතුරින් විශිෂ්ටතම ගණයේ ලා සැළකෙන ලේඛකයෙක් ලෙස චිංගීස් ආයිත්මාතොව් අවිවාදයෙන්ම පිළිගනු ලබයි. ප්රචාරකවාදී අවියක් වීමේ අනතුරින් මිදී වඩා පුළුල් පරාසයක් තුළ පන්හිඳ හසුරුවමින් මානව දයාව, ආලය, විරහව ආදී මිනිස් ගති ලක්ෂණයන් පිළිබඳව අසිරිමත් විග්රහයක යෙදුනු ආයිත්මාතොව් සෝවියට් සාහිත්‍ය තුළ සිය අනන්‍යතාවය රැක ගත්තේ රමණීය වූ නිර්මාණ රටාවක් බිහි කරමිනි.
සමුගනිමු ගුල්සාරි නම් මේ නවකතාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂී නිර්මාණයක් සේ සළකනු ලබයි. මිනිසකු සහ අශ්වයෙකු අතර ඇතිවන අපූරු සම්බන්ධතාවයක් හෘදයාංගම අයුරින් පාඨකයා හමුවේ තබන මෙම නවකතාව අලිම් කෙෂොකෝව් නම් දගෙස්තාන් ලේඛකයා හඳුන්වන්නේ අර්නස්ට් හෙමිංවේ ගේ මහල්ලා සහ මුහුද හා සමවන කෘතියක් ලෙසිනි.
Author |
|
Language | Sinhala |
Pages* | 295 |
Customers who bought this item also bought
එමා බෝවාරි
රු.2,000
ගිම්හානයේ පොරොන්දුව
රු.790
තාරා
රු.500
අරණකට පෙම් බැඳ
රු.1,200
ලස්සන වසිලීස්සා (රුසියන් සුරඟනා කතා)
රු.2,000
අම්මා
රු.1,000
සාර භූමි
රු.1,300
ගොවි රජ්ජුරුවෝ
රු.475
ධීවර ගීතය
රු.800