Marianne Hering - Marshal Younger විසින් රචිත Imagination Station කථා මාලාවේ 6 ,Problems in Plymouth ග්රන්ථයේ සිංහල පරිවර්තනයයි.
"අපි ආවේ ඔයාව ගෙදර එක්කගෙන යන්න”
පැට්රික් හිතවත් විදිහට කිව්වා. නමුත් හියු පිළිතූරු දුන්නේ කෝපයෙන් සහ නොඉවසිලිමත් ලෙසින්.
"මම මොකටද ආපහු ගෙදර යන්නේ ? ඒ අය මාව හොරෙක් විදිහට අත් අඩංගුවට අරගෙන ඩාර්ක්ඩෝන් කුළුණේ හිර කරයි”.
"ඒ වුණාට ඔයා මේ කාලයට අයිති කෙනෙක් නෙවෙයි නේ ” බෙත් ද එසේ කිව්වා.
හියූ ඇයට පිළිතුරු දුන්නේ දෙඋර හකුළුවමින්,
"එංගලන්තයේ හිර ගෙදරක ලගිනවට වඩා මේ වගේ තැනක ඉන්න එක සැපයි’
Author | Sudath Rohan |
Language | Sinhala |
ISBN | 9786245865321 |
Pages | 104 |
There are no reviews yet