මගේ නම
ක්ලේරා. මගේ කතාවයි මේ. මගෙ කතාව ලිව්වෙ කාටවත් දොස් කියන්න නෙමේ. මට වෙච්ච දේ
කියන්න මට හිතුණා. මොන විදිහෙ ප්‍රශ්න ආවත් මං කාගෙන්වත් අනුකම්පාව අපේක්ෂා කළේ
නැහැ. මං මොකටද අසරණ වෙන්නෙ ? මාව කවුරු මොන විදිහට විග්රහ කළත් මං ජිවත් වුණේ මට
අවංකව. මට පැහැදිලිව කියන්න පුළුවන් කාරණාව තමයි මගේ ජිවිතේ ‘බොරුව - ව්‍යාජය’ මත
මං ගොඩ නැගුවේ නෑ කියන එක...
Author | Prof. Sarath Wijesooriya |
Pages | 223 |
Language | Sinhala |
There are no reviews yet
Customers who bought this item also bought
කාමතණ්හා
රු.320
මෝහනය හා මෝහන ශිල්ප ක්‍රම - අත්පොත
රු.500
ගබ්සාව
රු.200
අපරාධ නීතියේ මූලධර්ම : අපරාධ සහ දඬුවම් (සියළු නව සංශෝධන සහිතයි)
රු.950
ප්‍රායෝගික මනෝ විද්‍යාව : ජයග්‍රහණයට පුහුණු වන්නේ මෙහෙමයි
රු.750
කඩාවැටෙනා තරුවක්
රු.500
වස්සානෙන් පසුව
රු.250
කරුණාසේන ජයලත් සූරීන්ගේ නවකතා කට්ටලය - 02
රු.2,650
කාමරේ
රු.920
- 10 %
අතරතුර
10% රු.1,350
රු.1,500
- 10 %
සීනි මුරුක්කු
10% රු.1,080
රු.1,200