නාට්‍ය කරුවකු වශයෙන් වඩාත් ප්‍රකට රන්ජිත් ධර්මකීර්ති ඔහුගේ දෙවැනි කෙටිකතා සංග්‍රහය වන "ප්රදිපාගාරය යට" පළ කිරීමත් සමග සූර කෙටි කතාකරුවකු වශයෙන් ද විචාරක පැසසුමට පාත්‍ර විය.
මෙම කෙටි කතා සංග්‍රහය කැළණිය විශ්ව විද්‍යාලයේ ප්‍රථම වසරේ පරීක්ෂණය සඳහා ද දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රථම වසර සිංහල පරීක්ෂණය සඳහා ද නිර්දිෂ්ට ග්රන්ථයක් වීම නිසා මෙම තුන්වැනි මුද්‍රණය එළි දකී.
මෙම කතා සංග්‍රහය පිලිබඳ ව විචාරයක් පළ කළ ආචාර්ය කුලතිලක කුමාරසිංහ මෙසේ පැවසීය. "ග්‍රහණය කර ගත අත්දැකීම් සහනුභුතීන් බවට පරිවර්තනය කිරීමට ඔහු ප්‍රකට කළ ප්‍රතිභාව අතිශයින් අගය කළ යුතු වූ බව එම වසරේ ඩි පළ වූ විස්සක් පමණ වූ කෙටි කතා සංග්‍රහ අභිබවා එම කෘතියට (ප්රදිපාගාරය යට) රාජ්‍ය සම්මානය හිමි වීමෙන් ප්‍රකට වුවේය."
Author | Ranjit Dharmakirti (රන්ජිත් ධර්මකීර්ති) |
Language | Sinhala |
Pages | 123 |
There are no reviews yet