අමිල මුතුකුට්ටි අපට නිතර හමුවනුයේ පුවත්පත් විශේෂාංග ලිපි අතරිනි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කරන ඔහුගේ සරල විග්‍රහ ගැඹුරු අරුත්හි පැහැදිලි ප්‍රතිබිම්බ සේ දැක්විය හැකිය. ආර්ථික ක්ෂේත්‍රයේ මෙන්ම, සමාජීය කරුණු සම්බන්ධයෙන් ද ඔහුගේ විවරණ සිත්ගන්නා සුලුය. ගුවන් විදුලි සහ රූප මාධ්‍ය වැඩසටහන්වලින්ද ඔහු ජනවහරට සමීපව යමින් පුළුල් ආර්ථික විශ්ලේෂණයක යෙදෙයි.
"වෙනස් වෙන්න පටන් ගන්න" පුද්ගල සාර්ථකත්වය උදෙසා ඔහුගේ ගවේෂණයයි. සරල උදාහරණ සහිතව ඔහු ජීවිතය ජය ගන්නා මාර්ගය , සාමාන්‍ය පාඨකයාට කියා දීමට මෙම කෘතියෙන් සමත්ව සිටී. මිනිසුන්ගේ සාමාන්‍ය ජිවන රටාවේ සිදුකරන වෙනස්කම් මගින් ජිවිතය සාර්ථකත්වය කරා ගෙන යන මඟ ඔහු මෙහිදී පැහැදිලි කරයි. මෙය ජිවිතයේ ජයග්‍රහණය අපේක්ෂා කරන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය වන කියවීමකි.
Author | Amila Muthukutti (අමිල මුතුකුට්ටි) |
Language | Sinhala |
Customers who bought this item also bought
දැනුම හා දැකුම
රු.275
මාර්ටින් වික්‍රමසිංහ : පුවත්පත් කලා මෙහෙවර
රු.175
ඇත්ත යුත්ත
රු.375
චැකොෆ් හා ලංකාව
රු.175
මා ලේකඛකයකු වූ හැටි
රු.200
පොත් ලිවීමෙන් ලද අස්වැසුම
රු.425
මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය
රු.325
සිංහල සකස්කඩ
රු.300
කටු සහ මල්
රු.350
වියපත් විය
රු.480
විශිෂ්ඨ රුසියානු පරිවර්තන පොත් එකතුව 1
රු.1,855
යතිවරයෙකු සේ සිතන්න
රු.1,580