අන්ධකාරයේ ආලෝකය
දකින නෙතක්...!
වේදනාවේ මිහිර හඟින
හදවතක්...!
ජීවිතයේ ගිරි ශිඛර අනායාසයෙන්
තරණය කරන දෙපයක්...!
ලෝකයේ කලිකලහය මධ්‍යයේ
සන්සුන් මනසක්...!
එහෙත් මේ ඔහුගේ කතාව
පමණක් නොවේ...
Author | Shanthi Dissanayake (ශාන්ති දිසානායක) |
Language | Sinhala |
ISBN | 9786245572885 |
There are no reviews yet