මහාවංශය සිංහල
සංස්කරණය
පළමුවන පරිච්ඡේදයේ සිට 101 වන පරිච්ඡේදය දක්වා අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක මාහිමියන් වහන්සේ සහ බටුවන්තුඩාවේ පඬිතුමන් විසින් සකස් කරන ලද මහාවංශය ඇසුරෙන් ද,
එතැන් සිට 1922 දක්වා කොටස ඩී. එච්. ඇස්. අබේරත්න වියතුන් විසින් සම්පාදනය කරන ලද සිතියම් සහිත සිංහල මහාවංශයේ උපග්‍රන්ථය ඇසුරින්ද,
1922 සිට 1948 දක්වා කොටස පණ්ඩිත ආචාර්ය නන්දදේව විජේසේකර වියතුන්ගේ ප්‍රධාන කර්තෘත්වයෙන් සංස්කෘතික අමාත්‍යාංශය මගින් 1962 දී මුද්‍රණය කරන ලද මහාවංශය නූතන යුගය, ප්‍රථම භාගය ඇසුරෙන්ද බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සංස්කරණය කරන ලදී.
Author | Buddhist Cultural Centre |
Language | Sinhala |
Pages* | 950 |
Pages | 750 |
There are no reviews yet
Customers who bought this item also bought
සිංහල ථූපවංසය
රු.675
දීපවංසය
රු.800
Pradeepa පැරණි සාහිත්‍ය පොත් එකතුව 01
රු.785
අභිධර්මයේ මූලික කරුණු
රු.430
බෞද්ධයාගේ අත්පොත
රු.600
බණ කථා සාහිත්‍යය
රු.350
ජනප්‍රිය පොත් එකතුව (යටි සිත 1/2 සහ භික්ෂුව සහ දාර්ශනිකයා)
රු.4,180