2021 ගොඩගේ අත්පිටපත් තරඟයේ ප්රශස්ත නවකතාව
2023 ස්වර්ණ පුස්තක අවසන් වටය සඳහා නිර්දේශිත නවකතාව
ෂා…! තාත්ත කොයිතරම් ඈතට කල්පනා කරල ගත්ත තීරණයක් ද බං ඒක. බලපං…! අදත් මං මේ මැටි වළේ මැටි කපනව. මොනතරම් දේවල් කරන්ඩ දඟලාපු මිනිහෙක් ද මං ආ? එක කාලයක් හෝටලේක වැඩ කෙරුව. ආය කාලයක් රටේ ආණ්ඩු පෙරළන්ඩ දැඟලුව. සමාජවාදී රාජ්‍යයක් ගොඩනඟන්ඩ තමයි ඒ කාලෙ දැඟලුවෙ. පුං! ඕං බලාපං. මං අදටත් මැටිකපනව. මේ අහපං… අපේ තාත්ත ගත්ත තීරණේ හරියටම හරි. උන්දැට අනාගතේ පෙනුණ. උඹ දැකල තියෙනවනේ මිනිස්සු ගස්වලට නගිනව. ගහේ කොච්චර ඉහළට නැංගත් ගහේ ඉන්ඩ බෑනෙ. පහසු විදියකට ඉන්ඩනං ආපහු පොළොවට බහින්ඩ ම වෙනව. ගහෙන් බැහැල පොළොවෙ පය ගහනකොට ආයෙත් ඉන්නෙ ගහේ මුල. ඒක තමයි ලෝක ස්වභාවය. ඔන්න බලපං! මේ වික්ටර්ටත් උණේ ඒකම තමයි.
Author | Jayasena Dissanayaka |
Language | Sinhala |
Pages | 240 |
There are no reviews yet
Customers who bought this item also bought
තිත්ත කෝපි
රු.1,350
ආදරණීය වික්ටෝරියා
රු.1,600
කුර හඬෙකි වියැකෙන
රු.1,700
පහනක අඳුර
රු.950
කරුනෙ
රු.850
අකාල අහස
රු.1,450