“ඔය කොක් රංචුව බන්ට්
එකට උඩින් උදේට
පියාඹන්නේ දාගොන්න වැවේ මාළු අල්ලන්න.
එහෙ ගියොත් ඔයාට තව ටිකකින් දැක ගත්තැහැකි
සිල් ගත්තු කොක්කු වැවේ ඉවුරේ ඉඳන්
මාළු අල්ලන හැටි ...”
- වින්දුල
“මයේ පුතා උඹ ඉස්කෝලෙ නෝනත්
එක්ක
ඇල්ල පැත්තට ගිහිල්ලා වරෙන් ...
ඉස්කෝලේ නෝනා දැකලා නැතුව ඇති ...
හාරියාව දොළේ ඉහත්තාවට වහින කොට
දූවිලි ඇල්ලේ අලංකාරේ....”
- සේතුංග
Author | Deepthi Mangala Rajapaksha (දීප්ති මංගලා රාජපක්ෂ) |
Language | Sinhala |
Pages* | 616 |
Customers who bought this item also bought
රතු ඉද්ද
රු.900