මෙම පොත ප්‍රයෝජනවත් වන්නේ අනාගත ඉංජිනේරුවන්ටද, යාන්ත්‍රික ශිල්පීන්ටද පමණක් නොවේ. යන්ත්‍ර සූත්‍ර හා තාක්ෂණය සමගත් තාක්ෂණයේ ඉතිහාසය සමගත්, මිතුරු වීමට කැමති අයටද , නොයෙක් ප්‍රයෝජනවත් යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කිරීමට කැමති අයටද මේ පොත හොඳ සඟයෙකි.
ශක්තිමත් වානේ තහඩුවක් සවි කොට , අනතුරුව එය වඩාත් අඩු ශක්තියෙන් යුත් ලෝහවලින් වසන්නේ නම් , වැඩ වලදී එය අසාමාන්‍ය ලෙස එනම් මුදු කොටස වේගයෙන්ද දැඩි කොටස සෙමෙන්ද ගෙවී යයි.
Author |
|
Language | Sinhala |
Pages | 0 |
Customers who bought this item also bought
උණු පාන් සහ තවත් කතා
රු.650
නිරුවත් වානරයා
රු.1,400
මිනිත්තු එකොළහේ කතන්දරේ
රු.1,250
විසි පස් වසරක වන දිවි තොරතුරු
රු.500
සැබෑ මිනිසෙකුගේ කතාවක්
රු.1,400
ජිනපාලගෙ කතන්දරේ
රු.450
අම්මා
රු.1,000
අපූරු කතා
රු.1,200
ගණිත විනෝදය
රු.600
කුර හඬෙකි වියැකෙන
රු.1,700
කාල නදී ගලා බසී - නෝබට් අයගමගේ
රු.1,300
සියල්ල හරි .. යං
රු.3,000