ගොදුරු ලොබ කෙටිකතා සංග්‍රහය ප්‍රකාශයට පත් වූයේ 1973 වර්ෂයේදීය.
එදා - මෙදා තුර පාඨකයාගේ ප්‍රසාදයට පත් වී ඇති මේ කතා අතර අපටත් දවසක ඉර පායාදෝ නම් කෙටිකතාව වඩාත් කැපී පෙනෙනුයේ දැන් කලක පටන් අධ්‍යාපන පොදු සහතිකපත්‍ර (සාමාන්‍ය පෙළ) පරීක්ෂණය සඳහා නිර්දේශිත එකම කෙටි කතාව ලෙසින් දහස් සංඛ්‍යාත සිසු දරුවන්ගේ මෙන්ම ගුරු භවතුන්ගේ ද රසඥතාව පෝෂණය කිරීමට සමත් වී ඇති හෙයිනි.
Author | Prof. A. V. Suraweera (මහාචාර්ය ඒ. වී. සුරවීර) |
Language | Sinhala |
Pages | 0 |
Customers who bought this item also bought
දක්ෂ දරුවකු හදා වඩා ගත හැකි මග
රු.400
හදවත දිනන මග හා සිත්ගැනීම
රු.600
සෙංකොට්ටං
රු.900
අගපිපිමල්
රු.1,400
තුරු සමුදා
රු.500
රාජපක්ෂ වලව්ව
රු.375
අයියයි නංගියි
රු.250
එකගෙයි අවුරුද්ද
රු.450
පෑදිදියට බොරදිය
රු.300
තම්බි මුදියන්සේ
රු.1,000