"මෙතනට ආවට පස්සෙ අපි හැමෝම එකයි. එක අම්මගේ දරුවො වගේ. ආපසු යන්නේ කවදද, කොහොමද කියන ප්රශ්නෙ හැමෝගෙම හිතේ......"
ඒ කොතැනක් විය හැකිද? පිටව යන ප්රාර්ථනයම මොහොතින් මොහොත හිතේ ඇඳෙන......
සතුට යයි පෙනෙන දුක, දුක යයි පෙනෙන සතුට; සතුටු විය යුතු තැන හඬන, හැඬිය යුතු තැන හිනැහෙන; දිවිය යුතු තැන නවතින, නැවතිය යුතු තැන දුවන මිනිස් ජීවිත දෙස බලන්න. ඇතුල වෙන්න, එකේ වාට්ටුවට!
Author | Manel Karunathilake |
Language | Sinhala |
Pages | 0 |
There are no reviews yet