සුමනා සුමිතා හා රංජිත් කුඩා කාලයේදී සුමිතුරෝ වූහ. දිනක් මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් සිටියදී රන්ජිත් සමග අමනාප වූ සුමිතා මුහුදු රළ දෙසට දිව යාමේදී රැල්ලට අසු වී දියේ ගිලී මිය යයි. එම සිදු වීම හේතුවෙන් කම්පා වූ රංජිත් එය සිහිවීම පිණිස සසර සයුර නම් චිත්රය අඳියි. එහි පිටපතක් සුමනාටත් යවයි.
සමන් දිවාකර නම් පරිපාලන නිලධාරියා සුමනා සමග විවාහ ගිවිස ගනියි. ඔවුන්ගේ ජීවිත කෙරෙහි මෙම සසර සයුර චිත්රය බලපෑමක් ඇති කරන්නේ කවුරුත් නොසිතු පරිද්දෙනි.
සමන් දිවාකර නම් පරිපාලන නිලධාරියා සුමනා සමග විවාහ ගිවිස ගනියි. ඔවුන්ගේ ජීවිත කෙරෙහි මෙම සසර සයුර චිත්රය බලපෑමක් ඇති කරන්නේ කවුරුත් නොසිතු පරිද්දෙනි.
Author | T. B. Ilangaratne (ටී. බී. ඉලංගරත්න) |
There are no reviews yet