නූතන ශ්‍රේෂ්ඨ කථා කරුවන් දස දෙනකුන් නියෝජනය කරන මෙම කථා සංග්‍රහයෙන්, සිංහල පාඨකයා මෙතෙක් නොවිඳි විරූ වින්දනයක් ද චමත්කාරයක් හා ජීවිත පරිඥානයක් ද ලබනු නිසැක ය. තාන්ත්‍රික, අධිතාත්වික, සාන්දෘෂ්ටික, ගුඪාත්මක හා සංකේතාත්මක ආදී නානා විධ සම්ප්‍රදායන් අනුව ලියැවුණ කථාවලින් හෙබි මෙම කථා සංග්‍රහය, නූතන කථා කලාවෙහි මූලික ලක්ෂණ හා ප්රවණතා මැනවින් නිරූපණය කරන්නකි.
Author | K. G. Karunathilaka (කේ. ජි. කරුණාතිලක) |
Language | Sinhala |
Pages | 256 |