Description“අම්මා…!””ඇයි මගේ චූටි දු?”“අම්මට පුළුවන් නම්… මට… මට… අ-ලූ-ත් බෝනික්කෙක් අරගෙන දෙනවද?”චූටි අම්මාගෙන් ඇහුවා, ආදරෙන්.අන්තිමට.. චූටි එයාට විතරක් නෙමෙයි ගෙදර හැමෝටම තෑගි ගත්ත හැටි..ආදරණීය පුංචි හිතක්.. ආදරණීය කතාබහක්..Features “අම්මා…!””ඇයි මගේ චූටි දු?”“අම්මට පුළුවන් නම්… මට… මට… අ-ලූ-ත් බෝනික්කෙක් අරගෙන දෙනවද?”චූටි අම්මාගෙන් ඇහුවා, ආදරෙන්.අන්තිමට.. චූටි එයාට විතරක් නෙමෙයි ගෙදර හැමෝටම තෑගි ගත්ත හැටි..ආදරණීය පුංචි හිතක්.. ආදරණීය කතාබහක්.. Author Janaki Sooriyarachchi Language Sinhala