* 1992 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි වූ හොඳම යොවුන් නව කතාව.
ළමයින් තුන් දෙනෙක් අසල තිබෙන කැලයක ඇවිදින්න ගියා. එහි දී ඔවුන්ට හමුවුණා උමං දොරටුවක්! උමඟ දිගේ ගිය ළමයින් පැමිණියේ කවදාවත් නොදුටු විස්මිත තැනකට. මේ දරුවන්ගේ පැමිණීම නිසා එහි වාසය කළ අයගේ ජීවිත වෙනස් වුණේ ඇයි? මේ අපූරු පොතට 1992 දී හොඳම යොවුන් නව කතාවට හිමි රාජ්‍යය සාහිත්‍ය සම්මානය ලැබුණා.
Author | Sybil Wettasinghe |
Language | Sinhala |
Customers who bought this item also bought
අයියයි නංගියි
රු.250
වනේ ඇඳුණු පිය සටහන්
රු.500
හත්පෙති මල
රු.500
මිතුරෝ
රු.400
- 10 %
සාර කෙත - පියසේන කහඳගමගේ
10% රු.405
රු.450
පනාමුරේ ඇත්රාජා
රු.290
- 10 %
අපේ ගමේ විත්ති
10% රු.513
රු.570
කිඳුරු කුමාරි
රු.120
බාත්ෂිබා
රු.120
ඔලිවර් ට්විස්ට්
රු.150
අඹ යහළුවෝ
රු.890
Oxford Reading Circle - 02 (Revised Edition)
රු.1,890