‘ගැබ හෑල්ලු වෙනකොට සිද්ධ වෙන මරණ හරිම මූසලයි.
ඔය වගේ මරණ වුණාම, ඔය මැරුණු ගෑනු දැරිවි, මරණෙන් පස්සෙ
බෝදිලිමෙක් වෙලා උපදිනවලු’
‘මොකෙක් ?’
මම තුෂ්ණිම්භුතව ප්රශ්න කළෙමි.
‘බෝදිලිමෙක්’
කට්ටඩිරාළ ඇස් ලොකු කරගෙන හුස්මවත් නොගෙන කීවේය.
Author | Mohan Raj Madawala (මොහාන් රාජ් මඩවල) |
Language | Sinhala |
Pages* | 110 |
Customers who bought this item also bought
අයි. ඩී. I D
රු.1,600